මුල සිට සම්පූර්ණ පාඩම් වල Video හා PDF ලබා ගැනීමට හැක.(සම්පූර්ණ විස්තරය කියවීමට මෙතනින් පිවිසෙන්න.)

Basic Details
  • Category: 30 Days Video Course
  • Subject: කොරියානු භාෂාව
  • Date: Sunday
  • Time: 12:00 AM to 12:30 AM
  • Class Fee: Rs. 3,000/=
  • Start Date: 2024-09-29
  • End Date: 2030-09-29
Enroll Now
මුල සිට සම්පූර්ණ පාඩම් වල Video හා PDF ලබා ගැනීමට හැක.(සම්පූර්ණ විස්තරය කියවීමට මෙතනින් පිවිසෙන්න.) Sunday : 12:00 AM to 12:30 AM
මුල සිට සම්පූර්ණ පාඩම් වල Video හා PDF ලබා ගැනීමට හැක.(සම්පූර්ණ විස්තරය කියවීමට මෙතනින් පිවිසෙන්න.) - කොරියානු භාෂාව

කවිඳු විතානගේ සර් මෙහෙයවන ලද සියළුම පාඩම් වලට අදාල පන්තිවල සම්පූර්ණ Video හා PDF ලබා ගැනීමට අවස්ථාව ඇත.Youtube ඔස්සේ නැරඹීමට Video වල Link ලබා දෙනවා.සම්පූර්ණ පාඩම් PDF ලෙස ලබා දෙනවා.එම PDF බලා සර් පන්තියෙහි සඳහන් කරන පරිදි අදාල පොත්වල පාඩම ලියන්න පුළුවන්.ගැටළු සර්ගේ WhatsApp (0769 422 147) එකට පණිවිඩයක් එවා විසඳාගැනීමට අවස්ථාව ඇත.මුදල් ගෙවා රිසිට් පත හෝ ගෙවීම් තොරතුරු 0779551974 යන WhatsApp අංකයට ඔබගේ නම සමඟ එවන්න.

ඉහත දිනය/වේලාව සඳහන් කොට තිබුණත් මේ සඳහා එම දිනය/වේලාව අදාල නොවේ.මෙම Video හා PDF ඔබට ඕනෑම වේලාවක නැරඹීමට පුළුවන්.

සියළු දේ සඳහා සම්පූර්ණ අය කිරීම රු.3000කි.(තුන්දහසයි)

මුදල් ගෙවීමට හැකි ක්‍රම 3කි.

(1)Commercial Bank(කොමර්ෂල් බැංකුව)
(2)People's Bank(මහජන බැංකුව)
(3)Dialog Ez cash


ඔබට පහසු ක්‍රමයක් භාවිතා කරන්න.

(1)Commercial Bank(කොමර්ෂල් බැංකුව)

ගිණුම් අංකය:-8010219610

ගිණුම් හිමියාගේ නම:-T.Vithanage Kavindu Ruchiranga

ශාඛාව:-Galle Main Street(ගාල්ල මහා වීදිය)

Commercial Bank ATM යන්ත්‍රය මඟින් හෝ බැංකුව තුළ මුදල් බැරපත පුරවා මුදල් ගෙවන ලමයි මුදල් බැර කිරීමෙන් පසුව ලැබෙන රිසිට් පතේ Photo එකක් WhatsApp හරහා එවන්න.

මෙම බැංකු ගිණුමට Online Transfer කරන ලමයි Remark එකට තමන්ගේ නම ඇතුලත් කරන්න.සොයාගන්න පහසු වීමට Online Transfer කරන ලමයි Screen shot එකක් හෝ PDF එක එවන්න.

(2)People's Bank(මහජන බැංකුව)

ගිණුම් අංකය:- 013200230007165

ගිණුම් හිමියාගේ නම:-T.V.Kavindu Ruchiranga

ශාඛාව:-Galle Fort(ගාල්ල කොටුව)

People's Bank ATM යන්ත්‍රය මඟින් හෝ බැංකුව තුළ මුදල් බැරපත පුරවා මුදල් ගෙවන ලමයි මුදල් බැර කිරීමෙන් පසුව ලැබෙන රිසිට් පතේ Photo එකක් WhatsApp හරහා එවන්න.

මෙම බැංකු ගිණුමට Online Transfer කරන ලමයි Remark එකට තමන්ගේ නම ඇතුලත් කරන්න.සොයාගන්න පහසු වීමට Online Transfer කරන ලමයි Screen shot එකක් හෝ PDF එක එවන්න.

(3)Dialog Ez cash මඟින්

අපගේ 0769 422 147 Dialog Ez අංකයට වේ.
මෙහිදී ඔබට රිසිට් පතක් නොලැබුණ හොත් අදාල සේවා ස්ථානයේ නම,එම මුදල් යැවීමට අදාලව ලැබෙන කෙටි පණිවිඩයේ Reference Number එක හා දිනය වේලාව කොළයක ලියාගන්න.

Dialog Ez cash මඟින් මුදල් ගෙවීම් කළ හැකි ස්ථාන,Dialog ez cash center(සමහර කොමියුනිකේෂන්),Cargill's Food city මඟින්

මතක තබාගන්න Normal Reload එවන්න එපා. අනිවාර්යෙන්ම Ez cash මඟින් මුදල් එවිය යුතු වේ.(Ez Cash දාන කෙනාට කියන්න දාන මුදල ගන්න පුළුවන් විදිහට Ez Cash විදියට එවන්න කියලා.Normal reload ආවොත් ඒවා භාර ගන්නේ නැහැ.ඒ නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වන්න!)

අනිවාර්යයෙන්ම ඔබගේ දුරකථනයේ අපගේ දුරකථන අංක Save කරගැනීමට කාරුණික වන්න.පහත ලෙස,

0779 551 974-Korean Paradise Institute
0769 422 147-Ez cash number/Kavindu sir