Payment Details

අවබෝධයෙන් කියවන්න!

ගෙවීම් සිදුකරන ආකාරය

මසකට රු.1000කි.සම්පූර්ණ පන්තිය පැවැත්වෙන කාල සීමාව මාස 7කි.පන්තියට සහභාගි වීමට මාස 2ක පන්ති ගාස්තු එකවර ගෙවිය යුතුය.එනම් රු.2000ක්(දෙදාහක්) වේ.

මාස හතටම සම්පූර්ණ පන්ති ගාස්තුව එකවර ගෙවන සිසුන්ට වාසියක් ලැබේ.එනම් එකවර පන්ති ගාස්තු ගෙවන්නේ නම් මාස 07 සඳහා අය කරනු ලබන සම්පූර්ණ පන්ති ගාස්තුව රුපියල් 5000(පන්දාහක්) පමණි.ඉන් ඔබට රු.2000ක ඉතිරියක් ඇත.අවශ්‍ය නම් සම්පූර්ණ පන්ති ගාස්තුව වුනත් එකවර ගෙවන්න පුළුවන්.එමඟින් ඉහත වාසිය ඔබට හිමිය.

පන්ති ගාස්තු ගෙවා රිසිට් පත අපගේ 0779551974 හා 0769422147 යන WhatsApp අංකයන්ට ඔබගේ නම සමඟ එවන්න.

මුදල් ගෙවීමට හැකි ක්‍රම 3කි.

(1)Commercial Bank(කොමර්ෂල් බැංකුව)

(2)People's Bank(මහජන බැංකුව)

(3)Dialog Ez cash

ඔබට පහසු ක්‍රමයක් භාවිතා කරන්න.

(1)Commercial Bank(කොමර්ෂල් බැංකුව)

ගිණුම් අංකය:-8010219610

ගිණුම් හිමියාගේ නම:-T.Vithanage Kavindu Ruchiranga

ශාඛාව:-Galle Main Street(ගාල්ල මහා වීදිය)

Commercial Bank ATM යන්ත්‍රය මඟින් හෝ බැංකුව තුළ මුදල් බැරපත පුරවා මුදල් ගෙවන ලමයි මුදල් බැර කිරීමෙන් පසුව ලැබෙන රිසිට් පතේ Photo එකක් WhatsApp හරහා එවන්න.

මෙම බැංකු ගිණුමට Online Transfer කරන ලමයි Remark එකට තමන්ගේ නම ඇතුලත් කරන්න.සොයාගන්න පහසු වීමට Online Transfer කරන ලමයි Screen shot එකක් හෝ PDF එක එවන්න.

(2)People's Bank(මහජන බැංකුව)

ගිණුම් අංකය:- 013200230007165

ගිණුම් හිමියාගේ නම:-T.V.Kavindu Ruchiranga

ශාඛාව:-Galle Fort(ගාල්ල කොටුව)

People's Bank ATM යන්ත්‍රය මඟින් හෝ බැංකුව තුළ මුදල් බැරපත පුරවා මුදල් ගෙවන ලමයි මුදල් බැර කිරීමෙන් පසුව ලැබෙන රිසිට් පතේ Photo එකක් WhatsApp හරහා එවන්න.

මෙම බැංකු ගිණුමට Online Transfer කරන ලමයි Remark එකට තමන්ගේ නම ඇතුලත් කරන්න.සොයාගන්න පහසු වීමට Online Transfer කරන ලමයි Screen shot එකක් හෝ PDF එක එවන්න.

(3)Dialog Ez cash මඟින්

අපගේ 0769 422 147 Dialog Ez අංකයට වේ.

මෙහිදී ඔබට රිසිට් පතක් නොලැබුණ හොත් අදාල සේවා ස්ථානයේ නම,එම මුදල් යැවීමට අදාලව ලැබෙන කෙටි පණිවිඩයේ Reference Number එක හා දිනය වේලාව කොළයක ලියාගන්න.

Dialog Ez cash මඟින් මුදල් ගෙවීම් කළ හැකි ස්ථාන,Dialog ez cash center(සමහර කොමියුනිකේෂන්),Cargill's Food city මඟින් 

මතක තබාගන්න Normal Reload එවන්න එපා. අනිවාර්යෙන්ම Ez cash මඟින් මුදල් එවිය යුතු වේ.(Ez Cash දාන කෙනාට කියන්න දාන මුදල ගන්න පුළුවන් විදිහට Ez Cash විදියට එවන්න කියලා.Normal reload ආවොත් ඒවා භාර ගන්නේ නැහැ.ඒ නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වන්න!)

අනිවාර්යයෙන්ම ඔබගේ දුරකථනයේ අපගේ දුරකථන අංක Save කරගැනීමට කාරුණික වන්න.පහත ලෙස,

0779 551 974-Korean Paradise Institute

0769 422 147-Ez cash number/Kavindu sir